Poems

තොරන් හා පුවක් කොටන් / THORANA UND BETELPALMEN

තොරන් හා පුවක් කොටන්
Sie benötigen den Flashplayer , um dieses Video zu sehen

රටා වැටී නැගේය රැස්                      කදම්බයන්
නිසා අහස් කුසේ ඇඳේය රම්‍ය             වර්ණයන්
වටා හැපී බලන්න ආ දහස් සයස්         දනන්
ඉතා තදින් බැඳන් නුවන් දිලෙයි දිලෙයි   තොරන්

කලුම් විදා තොරන් දිනා ගනිත්දි සිත්        සතන්
ඔවුන් පෙමින් උදේ දරා රකිත් පුවක්         කොටන්
රැඳී ඇතත් දරා තොරන් ලැගී පිටු            පසින්
නෙතක් නොලයි ඔවුන් දිහා එකෙක් දනන්  කෙරෙන්

මිදී වසීව ගිය දණන් කෙරෙන් තොරන්       නිසා
ගොසින් වරක් බලන්න රැස් වලල්ල පිටු     පසින්
කොරොස් සමින් වැසී ඇතත් වතත් ගතත්   ඔවුන්
ළතෙත් බසක් කියන්න උන්ට, උන් නිසයි    තොරන්

THORANA UND BETELPALMEN
Die Muster, die entstehn, entstehn,
                                      versenden helle Strahlen
Ins Himmelschwarz der Nacht hinauf
                                    die allerschönsten Farben.
Tausende Menschen drängen sich,
                                     umschwärmen diese Lichter
Gebannt die Augen und fixiert
                             vom Glanz, vom Glanz der Pandals.



Die Leute sind bezaubert vom
                                  flackernden Pandal-Leuchten;
Im Herzen werden Pandals von
                                         Palmstämmen getragen.
Dem Strahlen, Leuchten dienen die
                                   Betelnusspalmen als Gerüst;
Ein dunkles Muster, auf das hier
                                     kein Blick gerichtet ist.



Geh von der Menge weg, die nur
                                      entzückt vom Pandal ist,
Geh hinters Strahlen, hinters Licht, sieh,
                                          sieh an, was da ist.
Und haben sie auch raue Haut,
                                        Betelnusspalmenstämme;
Sag Sanftes zu ihnen, denn sie
                                 tragen den Glanz der Pandals.

Zu Vesak, dem höchsten buddhistischen Feiertag (Mai-Vollmond-Fest) werden in Sri Lanka Vesak Thoran (Pandals) aufgestellt, intensiv elektrisch illuminierte Staffagen, auf denen Episoden aus dem Leben des Buddha dargestellt sind.

Übersetzung Barbara Kohler

 

Biography Ariyawansa Ranaweera

More poems
නිතර ම සිනාසෙන යුවතියකට /
AN DAS STÄNDIG LÄCHELNDE MÄDCHEN


ප්රතිමා මත කපුටෝ - නොහොත් අපේ කාලයේ වීරයෝ /
KRÄHEN AUF DENKMÄLERN oder HELDEN HEUTZUTAGE


රාහුලො ජාතො /
RAHULA IST GEBOREN