Poems

ප්රතිමා මත කපුටෝ - නොහොත් අපේ කාලයේ වීරයෝ / KRÄHEN AUF DENKMÄLERN

ප්රතිමා මත කපුටෝ - නොහොත් අපේ කාලයේ වීරයෝ
Sie benötigen den Flashplayer , um dieses Video zu sehen

"කපුටනි කියන්න 
කී දෙනෙක් ද 
නගරයෙ වීරයෝ?"
නොදන්නෙමු 
හරියට
වැඩිවෙයි ගණන​
දින දින
සංකා නොමවෙන්
මිතුර 
අමතක නොකර​
කිසිවිට​
සලකමු!
පුදමු!
උන්හට 
අපට පිළිවන් 
එකම විදියෙන්

KRÄHEN AUF DENKMÄLERN
oder HELDEN HEUTZUTAGE

Sagt
Krähen
In dieser Stadt
Wieviele
Helden gibt es?

Das wissen wir nicht
Genau
Tag für Tag
Werden es mehr.

Aber keine Sorge
Freund.
Wir vergessen
Keinen
Von ihnen!
Wir werden
Allen
Respekt erweisen

Auf unsere Art.

Translation Barbara Kohler

 

Biography Ariyawansa Ranaweera

More poems
නිතර ම සිනාසෙන යුවතියකට /
AN DAS STÄNDIG LÄCHELNDE MÄDCHEN


රාහුලො ජාතො /
RAHULA IST GEBOREN


තොරන් හා පුවක් කොටන් /
THORANA UND BETELPALMEN