ජර්මන් භාෂාව පුහුණු වීම.

ජර්මන් භාෂාව පුහුණු වීම.

ඔබ ජර්මන් බස පුහුණුවීමට කැමතිද? ජර්මන් භාෂාව  පුහුණුවීම සඳහා චිත්‍රපට සහ අභ්‍යාස, ක්‍රීඩා සහ යෙදුම් (Apps) මෙහි ඔබට හමුවනු ඇත. නෙවින් සමඟ අපගේ “ජර්මනියේ පළමු මාවත්” නරඹා අභ්‍යාස කරන්න, කිමෝගේ බ්ලොගය කියවා ඔබේ අත්දැකීම් ඔහුට කියන්න, “ජර්මානු භාෂාවෙන් ආදරය” ක්‍රීඩාව කර කතාව දිග හැරෙන්නේ කෙසේදැයි ඔබම තීරණය කරන්න. ... සහ තවත් බොහෝ දේ!

ජර්මනිය සඳහා සූදානම් වීම සඳහා ඩිජිටල් (උපාංග) දීමනා.

මෙහිදී ඔබට නොමිලේ ජර්මානු භාෂා පුහුණුව ලබා ගත හැකි අතර ජර්මනියේ ජීවිතය ගැන දැනගත හැකිය.