Mein Weg nach DeutschlandFoto (Ausschnitt): © Flo Karr / Unsplash

Mein Weg nach Deutschland

ජර්මනියේ ජීවත් වීම

ඔබ ඉක්මනින් ජර්මනියට යනවාද නැත්නම් ඔබ දැනටමත් එහි සිටිනවාද? ජර්මනියේ ජීවත්වීම සහ වැඩ කිරීම පිළිබඳ තොරතුරු සහ නිතර අසනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු මෙහි දී ඔබට හමුවනු ඇත. ඔබේ ප්‍රශ්නය ලැයිස්තුගත (අපට යොමු) කර නොමැතිද? සම්බන්ධතා පෝරමය භාවිතා කර අපට පණිවිඩයක් ලියන්න.

ජර්මන් භාෂාව පුහුණු වීම.

ඔබ ජර්මන් බස පුහුණුවීමට කැමතිද? ජර්මන් භාෂාව  පුහුණුවීම සඳහා චිත්‍රපට සහ අභ්‍යාස, ක්‍රීඩා සහ යෙදුම් (Apps) මෙහි ඔබට හමුවනු ඇත. නෙවින් සමඟ අපගේ “ජර්මනියේ පළමු මාවත්” නරඹා අභ්‍යාස කරන්න, කිමෝගේ බ්ලොගය කියවා ඔබේ අත්දැකීම් ඔහුට කියන්න, “ජර්මානු භාෂාවෙන් ආදරය” ක්‍රීඩාව කර කතාව දිග හැරෙන්නේ කෙසේදැයි ඔබම තීරණය කරන්න. ... සහ තවත් බොහෝ දේ!

උදව් සෙවීමට

ඔබට ජර්මනියේ ජීවිතය ගැන ප්‍රශ්න තිබේද? නැත්නම් ඔබට උදව් අවශ්‍යද? ඔබට මෙහි සම්බන්ධතා සොයාගත හැකිය: නිර්නාමිකව අන්තර්ජාලයේ හෝ ඔබේ නගරයේ කෙලින්ම.

Infohaus

An verschiedenen Orten in Deutschland werden 35 Infohäuser aufgestellt. Dort können Sie sich informieren zum Leben und Arbeiten in Deutschland und Deutsch üben. Sie können auch Kontakte knüpfen zu anderen Menschen vor Ort.

  • Grafische Deutschlandkarte mit den eingezeichneten Standorten der Infohäuser Grafik: Carolin Eitel © Goethe-Institut

    Infohäuser

    An verschiedenen Orten in Deutschland werden 35 Infohäuser aufgestellt. Dort können Sie sich informieren zum Leben und Arbeiten in Deutschland und Deutsch üben. Sie können auch Kontakte knüpfen zu anderen Menschen vor Ort.