බොහෝ සංගම් වලින් නොමිලේ පවත්වනු ලබන වැඩසටහන් වලට ඔබ සහභාගී විය හැකිය. ඔබ එය කැමති නම් එම සංගමයේ ලියාපදිංචි වී සාමාජිකත්වය ලබා ගත හැකිය. බොහෝ සංගම් වල ලියාපදිංචි ගාස්තුවක් ඇති අතර එය සංගමයේ අරමුණ, අනුව වෙනස් වේ. ඇතැම් සංගම් වල ලියාපදිංචි ගාස්තුව ඉතා අධිකය. උදාහරණ: ටෙනිස් සංගම්. එමෙන්ම ව්‍යායාම් ශාලාවකට වඩා ක්රීඩා සංගම් වල ලියාපදිංචි ගාස්තුව අඩු විය හැකිය.