ඒකාබද්ධ කිරීමේ පාඨමාලාව
ඔබ ජර්මනියට ද? ඔබට ජර්මානු භාෂාව ඉගෙන ගැනීමට අවශ්යද?? එසේ නම් ඔබට ඒකාබද්ධ කිරීමේ පාඨමාලාවට සහභාගී විය හැකිය. ඔබ ජර්මානු භාෂාව දන්නේ නැත්තනම් හෝ ජර්මානු භාෂා සුළු වශයෙන් දන්නේ නම් ඔබ මේ සඳහා සහභාගී විය යුතුය. එයින් අදහස් කරන්නේ ඔබ ඒකාබද්ධ කිරීමේ පාඨමාලාව හැදෑරිය යුතු බවයි. විදේශිකයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් මේ පිළිබඳව ඔබට තොරතුරු ලබා ගත හැකිය.