රක්ෂණ
ඕනෑම කෙනෙකු අසනීප වීමට හෝ රැකියාව අහිමි වීමට ඉඩ ඇත. නැත්නම් වෙනත් කරදර වලට ද මුහුණ දීමට සිදු විය හැකිය. අප ජීවත් වෙන්නේ අවදානම් සහිතවයි. මෙම අවදානම් මිල අධික විය හැකිය.එම නිසා ඒ සඳහා රක්ෂණ තිබෙනවා. නිදසුනක් වශයෙන්, අනතුරකදී, ඔබේ වියදමෙන් කොටසක් හෝ සියලු වියදම් රක්ෂණය මගින් ගෙවයි.