නියමිත වේලාවට පපැමිණෙන්න, ඒ පිළිබඳව ඔබට උනන්දුවක් ඇති බව පෙන්වන්න. අවශ්‍ය සියලු ලියකියවිලි වල පිටපත් රැගෙන එන්න. මහල් නිවාසයේ කැඩුණු යමක් තිබේදැයි පරීක්ෂා කරන්න. මහල් නිවාස දැන්වීමේ මෙන් සෑම දෙයක්ම (ප්‍රමාණය, කාමර ගණන, කුලිය) තිබේ දැයි හොදින් පරික්ෂා කර බලන්න. ජර්මානු භාෂාව කතා කරන පුද්ගලයෙකු සමඟ ඔබට මෙම හමුවීමට පැමිණිය හැකිය.