සාප්පු සවාරි
ජර්මනියේ සෑම නගරයකම මෙන්ම ඇතැම් ගම්මාන වලට සුපිරි වෙළඳසැල් ඇත. එහිදී ඔබට එදිනෙදා ජීවිතය සඳහා සියලු වැදගත් දේ මිලදී ගත හැකිය. පාන්, මස්, පලතුරු සහ එළවළු, කිරි සහ යෝගට්, චොකලට්, පිරිසිදු කිරීමේ උපකරණ, වැසිකිළි කඩදාසි සහ තවත් බොහෝ දේ මෙහිදී මිලදී ගැනීමට හැකිය. ජර්මනියේ වෙළඳසැල් විවෘත කිරීමේ වේලාවන් වෙනස් වේ. සාමාන්යයෙන් උදේ 7.00 සිට රාත්රී 8.00 දක්වා සුපිරි වෙළඳසැල් විවෘතව පවතී.